අධිවේගී මාර්ගවල පිටවීමේ හා පිවිසුම් ස්ථාන කිහිපයක දැඩි රථවාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම සහ මධ්‍යම අධිවේගී මාර්ගවල පිවිසුම් සහ පිටවීමේ ස්ථාන කිහිපයක අද (26) උදෑසන සිට දැඩි රථවාහන තදබදයක් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියට අනුව මත්තල පිටවීම, කඩවත පිටවීම, මීරිගම පිවිසුම සහ යග්ගපිටිය පිටවීම අසල තදබදයක් වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website