අගෝස්තු මාසයේ ඉන්ධන මිල සංශෝධනයක් නෑ

2026 අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිල ගණන් නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජේ. ඩී. රාජකරුණා මහතා මේ බව අනාවරණය කළේය. ඒ අනුව, පවතින ඉන්ධන මිල අගෝස්තු මාසය පුරාම ක්‍රියාත්මක වන බව සභාපතිවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website