සිසුන් පිරිසක් අතර ඩෙංගු රෝගය පැතිරීම හේතුවෙන් මොරටුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පරිපාලනය ඊයේ (06) පියවර ගෙන ඇත. සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණය ගත් බව පරිපාලනය පැවසුවේය.
ඩෙංගු අවදානම හේතුවෙන් මොරටුව සරසවිය තාවකාලිකව වසා දමයි














