බන්ධනාගාරගත වූවන් අතරින් 70%ක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවට හෙළිදරව්වක්

බන්ධනාගාරගත වූවන් අතරින් 70%ක් පමණ සිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දී අනාවරණය විය.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වු අවස්ථාවේ දී මේ කරුණු අනාවරණය විය.

මෙහිදී අනාවරණය කෙරුණු අතර දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බන්ධනාගාර තදබදය අවම කර ගැනීමේදී ඔවුන්ට අදාළව ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website