දිස්ත්‍රික්ක හයක වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 124ක ඩෙංගු අධි අවදානමක්

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද කන්නන්ගර මහතා පැවසීය.

දිස්ත්‍රික්ක 6 ක් පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 124ක ඩෙංගු අධි අවදානම් මට්ටමින් අඛණ්ඩව පැතිර යන බව ද  වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

මේ වන විට ඩෙංගු ආසාදිත පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇති අතර රෝගීන් 54,000කට වඩා වාර්තා වී ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website