මේ දිනවල ඇතැම් දිස්ත්‍රික්කවල පැතිර යන එන්ටරො වෛරස මෙනින්ජයිටීස් නම් රෝගය පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත අද (29) මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ.
එම මාර්ගෝපදේශ පහත දැක්වේ.














