අද (24) දින වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල විකුණුම් අනුපාතිකය රුපියල් 321ක් ලෙස ස්ථාවරව පවතී.
- සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිල දී ගැනීමේ සහ විකුණුම් අනුපාත පිළිවෙළින් රු. 314 සහ රු. 319.75ක් විය.
- NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය සහ විකුණුම් අනුපාත පිළිවෙළින් රු. 314.50 සහ රු. 321ක් විය.
- මහජන බැංකුව ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 314.34ක් වූ අතර විකුණුම් අනුපාතිකයරු. 321.27ක් විය.
- කොමර්ෂල් බැංකුවේ ඩොලරයක් මිලදී ගැනීමේ සහ විකුණුම් අනුපාත පිළිවෙළින් රු. 312.80 සහ රු. 321.25ක් විය.
- සම්පත් බැංකුවේ, මිලදී ගැනීමේ සහ විකුණුම් අනුපාතිකය රු. 314.75 සහ රු. 321.25ක් විය.















