2016/01 /01 දිනෙන් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අයිතිය සහතික කෙරේ

2016/01 /01 දිනෙන් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අයිතිය සහතික කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් පසුගිය 18 වැනිදා නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website