ශ්‍රී ලංකාවේ වසරකට සුනඛ සපාකෑම් 300,000ක් – ජලභීතිකාව ගැන තවත් බිහිසුණු කරුණු හෙළිවෙයි

වසරකට මෙරටින් සුනඛ සපාකෑම් පමණක් 250,000-300,000ත් අතර ප්‍රමාණයක් වාර්තා සෞඛ්‍ය අංශවලට වාර්තා වන බව හෙළි කළ පතිරණ මහතා බල්ලන්, පූසන්, ලේනුන්, මුගටින් වැනි සතුන් සපාකෑම හේතුවෙන් බෝවන ජලභීතිකා රෝගය මාරාන්තික රෝගයක් බව ද අවධාරණය කළේය.

පසුගිය වසරේ ජලභීතිකා රෝගය හේතුවෙන් පුද්ගලයින් 14 දෙනකු මිය ගිය බව ද පතිරණ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website