2026 දී ශක්තිමත් ආර්ථික වර්ධනයක් – මහ බැංක අධිපතිගෙන් සහතිකයක්

2026 දී ශ්‍රී ලංකාවට අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් ආර්ථික වර්ධනයක් වාර්තා කළ හැකි බවත් පශ්චාත් සුළි කුණාටු ප්‍රතිසාධන වියදම් කලින් පුරෝකථනය කළ සියයට 4-5 ඉක්මවා වර්ධනය තල්ලු කළ හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

සුළි කුණාටුවෙන් ඇති වූ හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය රුපියල් ට්‍රිලියන 1.4ක රාජ්‍ය ආයෝජන සැලසුම් කරන බවත්, ඒ සඳහා අමතර රුපියල් බිලියන 500ක් අපේක්ෂා කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website