
මගීන්ට බැංකු කාඩ්පත් භාවිතයෙන් ගාස්තු ගෙවිය හැකි බස් මාර්ග ලැයිස්තුවක් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ තෝරාගත් මාර්ග 24ක බැංකු කාඩ්පත් ගෙවීම් පිළිගනු ලබන බවයි. බස් මාර්ග පහත දැක්වේ.












