මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. මෙම ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිටපු ජනපතිවරයාගේනිවසට ගොස් ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website