තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය හෙට: යාපනයේ ප්‍රචාරක කටයුතු ජයටම

තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයට අදාළව යාපනයේ ප්‍රදේශ කිහිපයක තමිල්නාඩු දේශපාලන නායකයින්ට සහාය දක්වන බැනර් ප්‍රදර්ශනය කර ඇත.

තමිල්නාඩු සභා මැතිවරණය හෙට (අප්‍රේල් 23) පැවැත්වීමට නියමිත බැවින්, සියලුම ප්‍රචාරක කටයුතු ඊයේ සවස නිල වශයෙන් අවසන් විය.

2026 තමිල්නාඩු සභා මැතිවරණයේදී, පාලක DMK, විපක්ෂ AIADMK නාම් තමිලර් කච්චි සහ නළු විජේගේ නායකත්වයෙන් යුත් තමිලගා වෙට්‍රි කසාගම් (TVK) තරඟ කරන පක්ෂ අතර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website