පොලිස් වෙස්වලාගත් සයිබර් මූල්‍ය වංචාවලින් ආරක්ෂා වන ලෙස CIDයෙන් විශේෂ ඉල්ලීමක්

වීඩියෝ ඇමතුම් හරහා පොලිස් වෙස්වලාගත් සයිබර් මූල්‍ය වංචාවලින් ආරක්ෂා වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

වීඩියෝ ඇමතුම් හරහා, පොලිස් නිලධාරීන් ලෙස ක්‍රියා කර මිනිසුන් රවටන සයිබර් මූල්‍ය වංචා වැඩි වෙමින් පවතින බවත් එවැනි වංචාවලට හසු නොවී සිටීමට මහජනතාව අමතර සැලකිල්ලෙන් ක්‍රියා කළ යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් සභාපති ජනිත් සිරි මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website