දිවයිනට සමාන්තරව නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අවපීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත් මෙම තත්ත්වය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ...
- Loading stock data...
දිවයිනට සමාන්තරව නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අවපීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත් මෙම තත්ත්වය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ...
රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එය කළමනාකරණයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වන විටත් ක්‍රියාත්මකව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ ...
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය හේතුවෙන් අම්පාර, මඩකළපුව, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වව්නියාව, යාපනය යන දිස්ත්‍රික්වල ජනතාවට වැඩි අවධානයෙන් සිටින...
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය යන්ත්‍ර ආනයනයේ දී වැට් බදු නොපනවන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන ආචාර්ය හර්ෂ ද සිල්වා විපතට පත්...