විදුලිබල ඇතුළු සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට්ටුවක්

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන ඇතුළු සේවා 15ක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින්  ජනපතිවරයා විසින් පසුගිය 28 වැනි බදාදා අති...

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (30) දින ලද තොරතුරක් මත පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව ප්‍රදේශයේදී විදෙස්...

දුරකථනය සම්බන්ධයෙන් ඇති වූ අරවුලක්: පියාගේ කැති පහරින් 14 හැවිරිදි දියණිය මරුට

ඌරගස්මංහන්දිය, දැල්කඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දැරියක් ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ඊයේ (30) දින රාත්‍රී ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට ලද...

යතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටී 22 හැවිරිදි පැදිකරු මරුට

වලස්මුල්ල බෝවල මාර්ගයේ හේනගෙදර ප්‍රදේශයේදී ඊයේ (30) දින බෝවල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව  මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව...

Search this website