ශ්‍රී ලංකාවේ 2026 ජාතික අයවැය ලේඛනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය කරමින් සිටින බව එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් ඊයේ (13) පැවසුවාය. ඇය පැවසුවේ...
- Loading stock data...
ශ්‍රී ලංකාවේ 2026 ජාතික අයවැය ලේඛනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය කරමින් සිටින බව එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් ඊයේ (13) පැවසුවාය. ඇය පැවසුවේ...
ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මාස දෙකකට පෙර ඊශ්‍රායලයට පැමිණ සිටි ගාල්ලේ පදිංචි 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (13) රාත්‍රියේ ඝාතනය කර ඇති බව ඊශ්‍රායල් බලධාරීන් විසින්...
සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන විශේෂ පුහුණු වැඩසටහනක් එංගලන්තයේ නව බකිංහැම්ෂයර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විල් බ්‍රෝටන් මහතාගේ ප්‍රධානත්වයෙන්, පරිපූරක...
ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය උපදේශක වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසයි....