වගා හානි වෙනුවෙන් මෙරට ඉතිහාසයේ ලබා දුන් වැඩිම වන්දි මුදල් ලබා දෙමින් රජය අපේක්ෂා කරන්නේ යළි වගා කටයුතු කඩිනමින් ආරම්භ කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක...
- Loading stock data...
වගා හානි වෙනුවෙන් මෙරට ඉතිහාසයේ ලබා දුන් වැඩිම වන්දි මුදල් ලබා දෙමින් රජය අපේක්ෂා කරන්නේ යළි වගා කටයුතු කඩිනමින් ආරම්භ කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක...
වාරිමාර්ග දෙපාර්තමේන්තු්තු විසින් අද (07) දින පෙ.ව 09.30ට දිවයින පුරා ප්‍රධාන ගංගාවල ජල මට්ටම සහ වර්ෂාපතන තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව අද (07) දින පස්වරු 12.00 වන විට 627 දක්වා ඉහළ ගිය බවත් අතුරුදන් වූ...
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන ජලාශ 30ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 39කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරු ඉංජිනේරු එච්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි. අම්පාර: සේනානායක...