අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කරනු ලැබ ඇත. අභියාචනාධිකරණයේ සභාපති ලෙස...

විදුලි බිල්පත් වලට රු. මිලියන 17,213ක සහනාධාර දෙන පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට

විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව හෙට (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව...

වයස අවුරුදු පහට අඩු දරුවන් සමඟ බන්ධනාගාරගතව සිටින මවුවරුන්ට විශේෂ සහනයක් දෙන යෝජනාවක්

වයස අවුරුදු පහට අඩු දරුවන් සමඟ බන්ධනාගාරගතව සිටින මව්වරුන්ගේ නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා විශේෂ අධිකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ යෝජනාවක් පසුගිය දා රැස් වූ රාජ්‍ය පාලනය, යුක්තිය...

බන්ධනාගාර තදබදය අවම කිරීමට රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා දීම, සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පුනරුත්ථාපනයට යොමු...

Search this website