ඊයේ (6) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සිය පිරවුම්හල්වල අලෙවි කරන සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 28 කින් වැඩි කළ බව Sinopec නිවේදනය කර ඇත....
- Loading stock data...
ඊයේ (6) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සිය පිරවුම්හල්වල අලෙවි කරන සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 28 කින් වැඩි කළ බව Sinopec නිවේදනය කර ඇත....
අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අද (07) දින සිට විශේෂ ප්රවාහන සේවා ක්රියාත්මක වන බව ප්රවාහන නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන මහතා පවසයි....
අද (07) දින දහවල් 12:13 ට දෙහිවල, මහරගම, පන්නිපිටිය, පාදුක්ක, ඇහැලියගොඩ, මස්කෙළිය, සියඹලාණ්ඩුව සහ පොතුවිල් යන ප්රදේශවලට හිරු මුදුන් වනු ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත්...
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අද (07) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. උතුරු, උතුරු-මැද, මධ්යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න්...