ජුනි 10 සහ 11 යන දිනවල නාරාහේන්පිට පිහිටි එහි ප්රධාන කාර්යාලය ඉදිරිපිට විශේෂ “වාහන සුසර කිරීමේ දන්සලක්” පවත්වන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව (DMT) නිවේදනය කරයි....
- Loading stock data...
ජුනි 10 සහ 11 යන දිනවල නාරාහේන්පිට පිහිටි එහි ප්රධාන කාර්යාලය ඉදිරිපිට විශේෂ “වාහන සුසර කිරීමේ දන්සලක්” පවත්වන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව (DMT) නිවේදනය කරයි....
ශ්රී ලාංකික සම්භවයක් ඇති සහ දැනට ලෙබනනයේ පදිංචිව සිටින කාන්තාවක් හඳුනා ගැනීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය මහජනතාවගෙන් සහාය ඉල්ලා සිටී. අමාත්යාංශයට අනුව,...
හීලෑ අලි ඇතුන් කළමනාකරණයට ජාතික ප්රතිපත්තියක් සකස් කිරිමට මේ වන විට කටයුතු ආරම්භ කර තිබෙන බව පරිසර ඇමති ධම්මික පටබැඳ මහතා පැවසුවේය. පරිසර අමාත්යවරයා මේ බව...
ජගත් පරිසර දිනය දා (05) මෙරට වනාන්තර පහක් ‘වන රක්ෂිත’ ලෙස ප්රකාශයට පත් කළ බව පරිසර අමාත්ය ධම්මක පටබැඳ මහතා පැවසුවේය. ඒ අනුව රිටිගල, අලියාවැටුණවැව, මුලාගල,...