ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට විශේෂ නිල ඇගයීම් සහතිකයක් හිමිවිය. ශක්තිමත් ජාතික කැපවීම, උසස් ප්‍රතිශක්තිකරණ සේවා සහ...

දින පහක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් නිවේදනය කෙරේ

සැප්තැම්බර් 14 සිට 19 දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 62ක් ආවරණය වන පරිදි දින පහක විශේෂ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කරන බව ජාතික ඩෙංගු මර්දන...

වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් පිහිටුවීමේ යෝජනාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි, වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් (Intermediate Cadre) පිහිටුවීමේ යෝජනාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන...

පෞද්ගලික සෞඛ්‍ය අංශය සඳහා නියාමන නීති කඩිනම් කිරීමට රජය සූදානම්

ඉදිරි මාස කිහිපය තුළ හඳුන්වා දීමට අපේක්ෂා කරන නියාමන පියවර කිහිපයක් සමඟින් පෞද්ගලික සෞඛ්‍ය අංශය සඳහා නියාමන යාන්ත්‍රණය ක්‍රමයෙන් ශක්තිමත් කිරීමට රජය සැලසුම් කරන බව සෞඛ්‍ය...

Search this website