ප්‍රදේශ කිහිපයකට වැසි සමග තද සුළං

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද,...

රනිල්ට එරෙහි නඩුව හෙට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුට ගනු ලැබ, ඇප මත මුදාහැරි, ආන්දෝලනයකට තුඩුදුන්,පොදු දේපල පනත යටතේ වන සිදුවීමට අදාළ නඩුව, හෙට (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන...

නුවරඑළිය තැපැල්හල ප්‍රතිසංස්කරණය කෙරේ

වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර් යාලය ප්‍රතිසංස්කරණය කඩිනමින් සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කරයි.විදේශ සංචාරකයින්ගේ ආකර් ෂණයට ලක්වී තිබෙන නුවරඑළිය...

චන්ද්‍රිකාගේ පුස්තකාලයේ පොත් කොළඹ සරසවියට පිරිනමයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පෞද්ගලික පුස්තකාලයේ තිබූ අධ්‍යාපනික හා ශාස්ත්‍රීය පොත්වලින් කොටසක් කොළඹ සරසවියට පරිත්‍යාග කරන ලදී.එතුමිය විසින් එම පරිත්‍යාගය කර ඇත්තේ මහාචාර් ය...

Search this website