2026 අ.පො.ස උසස් පෙළ විභාගය කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කළේය.
- Loading stock data...
2026 අ.පො.ස උසස් පෙළ විභාගය කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති සහ විධානයන් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් කටයුතු කළ යාපනය ප්‍රදේශයේ Northern Central Hospitals (Pvt) Ltd නම් පෞද්ගලික රෝහලකට සහ වෛද්‍ය...
කල් ඉකුත් වූ ආයුර්වේද ඖෂධ සහ ආලේපන ඇතුළු භාණ්ඩ ගබඩා කළ කොළඹ 13 “Orience International Business” පුද්ගලික සමාගමට සහ එහි අධ්‍යක්ෂවරයාට රුපියල් ලක්ෂයක (රු. 100,000/-) දඩයක්...
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව සහ යුරෝපා සංගමයේ (EU) සහාය ඇතිව ‘දකුණු ආසියාවේ දේශගුණික හිතකාමී සහ ඇතුළත් යටිතල පහසුකම්...