ලබන 21 පැවැත්වෙන රැලියට ප්‍රතිපත්තිමය හේතුවක් මත සමගි ජන බලවේගය සහභාගි වන්නේ නැති බව දූෂණ විරෝධි බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා පවසයි. සමගි ජන බලවේග ප්‍රධාන...
- Loading stock data...
ලබන 21 පැවැත්වෙන රැලියට ප්‍රතිපත්තිමය හේතුවක් මත සමගි ජන බලවේගය සහභාගි වන්නේ නැති බව දූෂණ විරෝධි බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා පවසයි. සමගි ජන බලවේග ප්‍රධාන...
මෙම විමුක්ති සටන අපේ අනිකුත් විමුක්ති සටන් වලට වඩා වෙනස්ය. එහි යුධ පිටිය මනසයි. එහි අරමුණ ආකල්ප සහ වටිනාකම් වල පරිවර්තනයයි. සැබෑ විමුක්තිය පැමිණෙන්නේ නිවැරදි දැක්ම සහ අවබෝධය, සම්මා දිට්ඨි තුළින් පමණි. ජනතා විමුක්ති පෙරමුණේ ඓතිහාසික කාර්යය ජනතාවගේ විමුක්ති සටනට නායකත්වය දීමයි. නිදහසින් පසු ශ්‍රී ලංකාව පාලනය කර විනාශ කළ හැත්තෑ හය වසරක දූෂිත දේශපාලන ශාපයෙන්...
සංකීර්ණ ඉන්දියා-චීන ගතිකය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය ගැන විමසූ විට, සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ කොළඹ සියලු ජාතීන් සමඟ සබඳතා පවත්වා ගනිමින් නවදිල්ලිය සමඟ ඇති “විශේෂ උපායමාර්ගික...
සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කාන්තාව භාවිතා කළේ ‘ඡන්ද මැෂිමක්’ ලෙස පමණයි. නමුත් ජාතික ජන බලවේගය ආණ්ඩුව තුළ කාන්තා මන්ත්‍රීවරියන්ට ගෞරවණීය පිළිගැනීමක් ලබා දී තිබෙනවා. ආණ්ඩුව තුළ...