ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන “අත්හරින ලද වැව් ප්‍රතිසංස්කරණය –2026” වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 13ක් ආවරණය කරමින් වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 22ක් අනුමත කර ඇති අතර,...
- Loading stock data...
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන “අත්හරින ලද වැව් ප්‍රතිසංස්කරණය –2026” වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 13ක් ආවරණය කරමින් වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 22ක් අනුමත කර ඇති අතර,...
පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය කඩිනම් කිරීමේදී මතුව තිබූ ගැටලු විසඳා ගැනීමට ජනපති ප්‍රධානත්වයෙන්, අදාළ සියලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය රජරට ජනතාවගේ...
කැබිතිගොල්ලෑව පොලිස් වසමේ පහල උස්ගොල්ලෑව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු වන අලියෙකු පහරදීමක් හේතුවෙන් මියගොස් ඇති බවට ඊයේ (04) සවස කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ...
2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 7.5ක අමතර ප්‍රතිපාදන සලසා ගැනීමට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ...