2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායම ඉතිහාසයට එක්විය. කාන්තා කණ්ඩායම ලකුණු 52 ක විශිෂ්ට ජයග්‍රහණයක්...
- Loading stock data...
2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායම ඉතිහාසයට එක්විය. කාන්තා කණ්ඩායම ලකුණු 52 ක විශිෂ්ට ජයග්‍රහණයක්...
ඉන්දියාවේ නවි මුම්බායි හි ඩීවයි පටිල් ක්‍රීඩාංගණයේ හෙට (2) පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන අවසන් අවසන් මහ තරගයේ තරග තීරකවරිය ලෙස ශ්‍රී ලංකාවේ මිෂෙල් පෙරෙයිරා හා සිව්වැනි...
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ඩයලොග් ආසියාටා සමාගම එක්ව සංවිධාන කරන ‘ඩයලොග්‘ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග හෙට (1) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.එහිදී...
විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත් වී ඇත.එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට...