2026 මාර්තු : ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළට

උත්සව සමයේ ඉහළ ඉල්ලුමත් සමග නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම් ඉහළ යෑම හේතුවෙන්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 මාර්තු මාසයේ දී දර්ශකාංක 66.7ක් දක්වා ඉහළ...

බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්...

කූඨ ව්‍යාපාරිකයින් සොයා වැටලීම් දිගටම – 1977ට පැමිණිලි කරන්නත් පුළුවන්

උත්සව සමයේදී පවත්වන ලද විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන අප්‍රේල් 30 වන දින දක්වා ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු හා පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂ අසේල...

2009 සිට 2026 දක්වා ගල් අඟුරු ආශ්‍රිත සියලුම ගනුදෙනු විමර්ශනයට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂමක් පත්කරනවා – බිමල් රත්නායක

2009 සිට මේ දක්වා ගල් අඟුරු ආශ්‍රිත සියලුම ගනුදෙනු විමර්ශනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීමට රජය කටයුතු කරන බව අමාත්‍ය...

Search this website