2025 වර්ෂයේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40649ක් වාර්තා වී ඇති බවත් මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා පුද්ගලයන් 22ක් මියගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන...
- Loading stock data...
2025 වර්ෂයේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40649ක් වාර්තා වී ඇති බවත් මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා පුද්ගලයන් 22ක් මියගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන...
ඕස්ට්‍රේලියාව සහ ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ද්වීපාර්ශවික ගිවිසුමක් අත්සන් කර ඇති බව කරුණු වාර්තා වෙයි.ඒ අනුව ඇ.ඩො. මිලියන 39ක ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව එම ගිවිසුමට පසුගිය...
මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් සේ කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා සහ කේ.ජී.පී. සිරිකුමාර මහතා යන දෙදෙනා ජනාධිපති නියමයෙන් නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇති බව...
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මත්පැන් නිෂ්පාදන ආශ්රිත බදු රීතිය සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.මෙම නව සංශෝධනයට අනුව සෑම...