ජාතික ජන බලවේගය රජයේ 2026 වර්ෂයට අදාළ අයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ‘සංවර්ධන අයවැය’ යන තේමාව යටතේ මෙවර අයවැය...
- Loading stock data...
ජාතික ජන බලවේගය රජයේ 2026 වර්ෂයට අදාළ අයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ‘සංවර්ධන අයවැය’ යන තේමාව යටතේ මෙවර අයවැය...
2026 අයවැයෙන් ‘සුභෝධනී වැටුප් නිර්දේශ’ යටතේ ඇති අයිතිවාසිකම් පිළිගත යුතු යැයි ඉල්ලා විශ්‍රාමික ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානය අද (07) පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටි අයුරු.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ක්‍රියාකාකරම් මූලික අධ්‍යාපනයක් සිදු කිරීමට නියමිත බැවින් එක් කාලඡේදයක් විනාඩි 50ක් කිරීම සමස්ත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මත සිදු වන බවත්, ඊට සාපේක්ෂව දුම්රිය,...
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා...