ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2025 නොවැම්බර් මස 27 දින ප.ව. 2.00 ට නිකුත් කරන ලදී. ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන...

නොවැම්බර් මස 28 දිනය සඳහා කාලගුණ අනාවැකිය: ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් ?

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් මස 27 දින ප.ව. 2.00 ට නිකුත් කරන ලද නිවේදනය ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු...

දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න – ජනපතිගෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස්

ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට...

විදුලි සැපයුම යළි යථා තත්ත්වය – ලංවිමෙන් විශේෂ ඉල්ලීමක්

ඊයේ (26) රාත්‍රියේ සිදු වූ හදිසි විදුලි බිඳවැටීම්වලින් පසුව දිවයින පුරා විදුලිය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. කඩිනම් විසඳුමක්...

Search this website