මෙවර යල කන්නයෙන් ගොවි ජනතාවගෙන් වී අළෙවි මණ්ඩලය වී මෙට්ටි්‍රක් ටොන් 49647 ක් මිළදී ගත් බව වී අළෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නදූව මහතා පවසයි.එම වී ප්‍රමාණයෙන්...
- Loading stock data...
මෙවර යල කන්නයෙන් ගොවි ජනතාවගෙන් වී අළෙවි මණ්ඩලය වී මෙට්ටි්‍රක් ටොන් 49647 ක් මිළදී ගත් බව වී අළෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නදූව මහතා පවසයි.එම වී ප්‍රමාණයෙන්...
අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝබර් මස ප්‍රතිලාභී දීමනාව හෙට එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. නන්ද කුමාර හින්නිආරච්චි
මේ දිනවල වෙළඳපොලේ දෙහි මිළ සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වෙළඳසැල ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව වෙළඳපොලේ දෙහි කිලෝවක මිළ රුපියල් 2200 ක් 3200ක් අතර අධික මිළක...
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට ආරක්ෂක රථ නැවත ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීම ප්‍රභූ ආරක්ෂක සමාලෝචන කමිටුවට භාරදී ඇතැයි මහජන ආරක්ෂක...