පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් මණ්ඩලය (COL) සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ ‘ශ්‍රී ලංකාව තුළ ජාතික ක්ෂුද්‍ර- අක්ත පත්‍ර පිළිබඳ ප්‍රතිපත්තියක් සහ...
- Loading stock data...
පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් මණ්ඩලය (COL) සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ ‘ශ්‍රී ලංකාව තුළ ජාතික ක්ෂුද්‍ර- අක්ත පත්‍ර පිළිබඳ ප්‍රතිපත්තියක් සහ...
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අතර විශේෂ හමුවක් පසුගිය දා සිදුවිය. මෙම හමුවේ අරමුණ වූයේ පසුගිය රජය විසින් කෙටුම්පත් කරන ලද ‘ජාතික...
පරිත්‍යාගය, සහෝදරත්වය සහ සහකම්පනය පදනම් කරගනිමින් ලෝකවාසී ඉස්ලාම් භක්තිකයන් මහත් හරසරින් සමරන “ඊදුල් අල්හා” හෙවත් හජ්ජි උත්සවය වෙනුවෙන් ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝකවාසී මුස්ලිම් ජනතාව වෙත...
ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන ඊදුල් අල්හා හජ් උත්සවය අදට යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය සහ අසමසම...