පසුගිය දවස්වල හිටි හැටියේම අතුරුදහන්ව සිටි හිටපු අමාත්ය රාජිත සේනාරත්න, හෙට අධිකරණය හමුවට පැමිණිමට නියමිතව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
රාජිතගේ නීතිඥවරයා අධිකරණයට දන්වා තිබුණේ අනිවාර්යයෙන්ම රාජිත සේනාරත්න මහතා හෙට මහාධිකරණය හමුවේ පෙනී සිටින බවයි
දමයන්ති








