රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු විභාගයේ දී විදුලිය විසන්ධි වේ

හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැණෙන අවස්ථාවේ අධිකරණ ශාලා පරිශ්රයේ විදුලිය විසන්ධි වෙයි.
ඒ අනුව නඩු තීන්දුව ලබා දීම පැය බාගයකට පමණ කල් තැබීමට මහෙස්ත්රාත්වරිය නියෝග කොට තිබිණ.
පස්වරු 5.30ට පමණ අදාළ නියෝගය එලෙස ලබා දුන් බවත් ඉන් අනතුරුව නඩුව විභාග වන බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website