නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඊට ගත යුතු පියවර ජනපතිගේ අවධානයට දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සිදුව තිබෙන හානිය සොයා බැලීම...
- Loading stock data...
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඊට ගත යුතු පියවර ජනපතිගේ අවධානයට දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සිදුව තිබෙන හානිය සොයා බැලීම...
අනාගතයේ සිදු විය හැකි ස්වභාවික ආපදාවන් කළමනාකරණය කරගැනීම සඳහා නොපමාවම සැලසුම් සකස් කර ගනිමින් අන්තර්ජාතික ගෞරවයට ද පාත්‍ර වි ඇති ශ්‍රී ලාංකික විද්වතුන් ද එයට සම්බන්ධ...
ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ආපදා සහන කටයුතු සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින්, ලෝක ආහාර වැඩසටහන (WFP), ඕස්ට්‍රේලියානු රජය සමඟ හවුල්කාරිත්වයෙන්, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට...
ඉන්දියාව ශ්‍රී ලංකාවට ටොන් 300කට අධික මානුෂීය සහනාධාර පරිත්‍යාග කළේය. මෙම තොගය ඊයේ (07) කොළඹට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින්...