78 වන නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය පෙබරවාරි 4 වන දින කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. උත්සව නිල වශයෙන් පෙ.ව. 6.30...
- Loading stock data...
78 වන නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය පෙබරවාරි 4 වන දින කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. උත්සව නිල වශයෙන් පෙ.ව. 6.30...
වයස අවුරුදු 12ට අඩු පාසල් සිසුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති...
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ වන විෂය පථයට අදාළව 2026 වර්ෂය තුළදී නව නීති කිහිපයක් හඳුන්වා දීමටත්, දැනට පවත්නා නීති කිහිපයක් සංශෝධනය කිරීමටත් සැලසුම් කර...
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය 2026.02.04 වන දින නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට නියමිතව ඇත. උත්සවයට සමඟාමීව පැවැත්වෙන පූර්ව පෙරහුරු වැඩසටහන් 2026.01.30...