අදහන්නත් නොහැකි ලෙසින් අලි ඇතුන්ගේ මළ සිරුරු නිතර දකින්නට ලැබීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් උදා කොට ඇති බව සඳහන් වේ.පසුගියදා ඉතාම දුක්ඛිත ලෙස හස්තියා අවසන් ගමන් ගියේය....
- Loading stock data...
අදහන්නත් නොහැකි ලෙසින් අලි ඇතුන්ගේ මළ සිරුරු නිතර දකින්නට ලැබීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් උදා කොට ඇති බව සඳහන් වේ.පසුගියදා ඉතාම දුක්ඛිත ලෙස හස්තියා අවසන් ගමන් ගියේය....
කිරිබත්ගොඩ පොලිසිය විසින් අද (22), LTTE සාමාජිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි මොහු සන්තකයේ T56 ගිනි අවියක්,පතරොම් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්...
බංග්ලාදේශයේ ඩකා අගනුවර ඊයේ සිදු වූ ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඉන් 25ක්ම ළමුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.පාසල් පරිශ්‍රයක් මතට...
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඔස්ටේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා විසින්...