දිට්වා‘ සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට නිවාස සහ දේපොළ අහිමි වී ඇති අතර, පීඩාවට පත් ජනතාව යළි නඟාසිටුවීම සහ රට යළි...
- Loading stock data...
දිට්වා‘ සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට නිවාස සහ දේපොළ අහිමි වී ඇති අතර, පීඩාවට පත් ජනතාව යළි නඟාසිටුවීම සහ රට යළි...
නුවරඑළියේ උෂ්ණත්වය හදිසියේ පහත වැටීම හේතුවෙන් බෝග වලට හානි සිදු වූ බවට පළ වූ මාධ්ය වාර්තා ප්රතික්ෂේප කර කළ කෘෂිකර්ම අමාත්යාංශ ලේකම් ඩී.පී. වික්රමසිංහ මහතා පැවසුවේ...
තනි පුද්ගලයෙකු විසින් සකස් කරන ලද වාර්තාවක් මත පදනම්ව පාර්ලිමේන්තුවේ නියෝජ්ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ සේවය අත්හිටුවීම සාධාරණ නොවන බව විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා...
මත්ද්රව්ය භාවිතා කරමින් රිය ධාවන කරන ත්රිරෝද රථ සහ බර වාහන රියදුරන් හඳුනා ගැනීමට ජංගම රසායනාගාර භාවිතා කිරීමට ජාතික ප්රවාහන වෛද්ය ආයතනය (NTMI) පියවර ගනිමින් සිටින...