සෙවනගල සීනි කම්හල පෞද්ගලික සහ පොදු සහයෝගිතා ආයතනයක් බවට පත් කිරීමට තීරණය කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.මෙම කාර්යයේදී...
- Loading stock data...
සෙවනගල සීනි කම්හල පෞද්ගලික සහ පොදු සහයෝගිතා ආයතනයක් බවට පත් කිරීමට තීරණය කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.මෙම කාර්යයේදී...
ශ්‍රී ලංකාවේ මානවහිමිකම් ප්රශ්නය විසඳීම සඳහා සත්‍ය සහ සංහිඳියා කොමිසමක් පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා...
පළාත් සභා මැතිවරණය ලබන අවුරුද්දේ අනිවාර්යෙන් පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද(9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.මෙම මැතිවරණය පවත්වන්නේ කුමන ක්‍රමවේදයට අනුව දැයි තීරණය කිරීම...
සුපිරි පාපන්දු තරුවක් වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බිලියනපති තත්ත්වයට පත් වූ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත්වී ඇත.රෝනාල්ඩොගේ වර්තමාන මූල්‍යමය තත්ත්වයෙහි ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර්...