යක්කල ආයුර්වේදය අසල ඇති පාලමේ මැද කොටස ගිලා බැසීම හේතුවෙන් කොළඹ – නුවර ප්රධාන මාර්ගය යක්කල ආයුර්වේදය අසලින් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරීය පියවර ගෙන තිබේ.
යක්කල – තිහාරිය අතර තාවකාලිකව මාර්ගය වසා දැමීමට සිදුව ඇති බවත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් මාර්ග සංර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.











