බූස්ස රැඳවියන් ළඟ ස්මාට් දූරකථන..!

විශේෂිත රැඳවියන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී එහි තිබී ස්මාට් දූරකථන 10 ක්, සාමාන්ය ජංගම දූරකථන 4 ක් සහ ඊට යොදන සිම්පත් 17ක් සොයා ගත් බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website