පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ඉන්දීය ඔත්තු සේවයකින් මෛත්රීට ලැබුණා කියූ දුරකතන ඇමතුම් පරීක්ෂා කිරීමේදී එම ඇමතුම් දී ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් ද වාස් ගුණවර්ධන බව හෙළිවෙයි.
මෙම සිදුවීමට අදාළව දූරකථන දත්ත විශ්ලේෂණයේදී සීඅයිඩීයට මෙම කරුණ අනාවරණය වී ඇත.
මේඝ







