ශෂීන්ද්‍රට උදව් කළ ලොක්කියට වැඩ වරදී

අරගලකරුවන් විසින් ගිනිබත් කළ කිරිඉබ්බන් වැව මහවැලියට අයත් ඉඩමේ දේපල සඳහා වන්දි ලබාගන්නට හිටපු නියෝජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ හට උදව් කළා යැයි කියන, හානි පූර්ණ කාර්යාලයේ එවක වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි කරුණු වාර්තා වෙයි.
ඉහත දේපල ගිනිබත් කිරීම නිසා අගතියට පත්වුණ බව ප්රකාශ කරමින් දේශපාලන බලපෑම් කර රුපියල් 885000ක වන්දි මුදලක් ශෂීන්ද්ර රාජපක්ෂ හිටපු අමාත්යවරයා විසින් නීතිවිරෝධී ලෙස ලබාගෙන ඇතැයි අල්ලස් කොමිසමේ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website