ලංකාව පිළිබඳ ජිනීවා යෝජනා ඡන්දයකින් තොරව සම්මතයි

ජිනීවා නුවරදී පැවැත්වුණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසියට, එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි සහ උතුරු මැසිඩෝනියාව ඇතුළු රටවල් විසිදෙකක සම-අනුග්රහය ඇතිව ඉදිරිපත් කෙරුණු, ශ්රී ලංකාව සම්බන්ධයෙන් වන A/HRC/60/L.1/Rev.1 දරන යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත වී ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී පසුගිය ඔක්තෝබර් 7දා, ‘ශ්රී ලංකාවේ ප්රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්රවර්ධනය කිරීම’ යන තේමාව යටතේ මෙම යෝජනාව සම්මත වූ අතර ඒ අනුව ශ්රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වූ ජාත්යන්තර අධීක්ෂණය තවත් වසර දෙකකින් දීර්ඝ වෙනු ඇත.

මංජු කස්තුරිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website