පස්වැනි දිනටත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (11) විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටිමට නියමිතව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
පොලිස්පතිවරයා සිය ධූරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් පැවැත්වෙන මෙම කමිටුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇත.
සටහන – දමයන්ති
- Loading stock data...







