ඊශ්‍රායලයෙහි සිටින ශ්‍රී ලාංකිකයිනට දැනුම් දීමක්

ඕනෑම අවස්ථාවක, ඊශ්රායලයෙහි සේවයේ යෙදී සිටි ශ්රී ලාංකිකයන්ට එරටින් පිටව යාමට අවැසි පහසුකම් සලසා දීමට සූදානම් බව ශ්රී ලංකා තනාපති නිමල් බණ්ඩාර පවසයි
ඒ අනුව ඊයේ දින(19) සිව් දෙනකුට ශ්රී ලංකාව බලා යාමට අවැසි පහසුකම් සලසා දුන් බවත්, ඊශ්රායලයෙහි නිවාඩු දිනයක් වුවද අද (20) සහ හෙටත් එකී සේවාව වෙනුවෙන් තානාපති කාර්යාලය සූදානම්ව සිටින බවත් මාධ්ය වෙත අදහස් දක්වමින් තානාපතිවරයා කියා සිටියේය.
එලෙසම යුද්ධය ආරම්භ වූ ජුනි 14 වැනිදා සිට යම් අයකුගේ වීසා කාලය කල් ඉකුත්ව ඇතත් නැවතත් ජාත්යන්තර ගුවන් ගමන් ආරම්භ කළ විට ගුවන් සමාඟම්වලට ඒ බව දැනුම් දෙන්නැයි තමාව දැනුවත්කර ඇති බවත් පවසන තානාපතිවරයා ඊශ්රායලයෙහි සිට ශ්රී ලංකාවට පැමිණ සිටින පිරිස් ඒ පිළිබඳව අනවශ්ය බියක් ඇතිකර නොගත යුතු බව ද තව දුරටත් දන්වා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website