තායිලන්තයෙන්, ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා 10,000ක්

කාම්බෝජ දේශසීමා ගැටුම් නිසා කාම්බෝජ ශ්රමිකයන් නැවතත් සිය රට බලා යෑම හේතුවෙන් තායිලන්තයෙහි ඇති වූ ශ්රම හිඟතාවය නිසා ශ්රී ලංකා ශ්රමිකයන් 10,000ක් සිය සේවාවන් සඳහා බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව රැකියා අවස්ථාව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සංසිද්ධිය තුළ ශ්රී ලංකාව ඇතුළුව නේපාලය , බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල සේවකයින්ට ද රැකියා අවස්ථා හිමි විය හැකි බව ද තව දුරටත් සඳහන් වේ.
සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website