ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

කිරිබත්ගොඩ ප්රදේශයේ රජයට අයත් ඉඩමක් කූට ලේඛන සකසා විකිණීම සම්බන්ධව චෝදනා ලැබ දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ඇමති ප්රසන්න රණවීර ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්රාත්, කාංචනා එන් සිල්වා මහත්මිය 18 වනදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නියෝග කොට තිබිණ.
සැකකරුවන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනීසිටිමින් නඩුව කැඳවු බවයි සඳහන් වූයේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website