සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේ දී සම්මතයි

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ 03 වන දිනය වන අද දින (නොවැ. 25) සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශිර්ෂ (111, 210, 211, 220, 308) විවාදයට ගැනුණු අතර,එහිදී 111 වැය ශිර්ෂය සංශෝධන සහිතව ද අනෙකුත් වැය ශිර්ෂ සංශෝධන රහිතව ද පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website